LogoLogoLogoLogoLogoLogoLogoLogoLogoLogoLogoLogoLogoLogoLogoLogoLogoLogoLogoLogoLogo

MS office පාඨමාලාව මුලසිට සරලව

පහත ෆෝරමය පුරවා පළමු පාඩම නොමිලේ නරඹන්න

දින 15 කින් Microsoft Office ප්‍රවීනයෙකු වන්න.

Course Duration - 15 Days

Course Fee - 5000/-

Starting on: November 29th Saturday - 08:30 PM to 10:30 PM

SUCCESSFUL STUDENT TESTIMONIALS

උපදේශකයා ගැන:

පරිගණක විද්‍යාව හා ගණිතය පිළිබඳ රුහුණු විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකු වන හරිත ලියනආරච්චි, පරිගණක අධ්‍යාපන ක්ෂේත්‍රයේ වසර 7කට වැඩි පළපුරුද්දක් සහිත කැපී පෙනෙන චරිතයකි. ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා දේශකයෙකු ලෙස ඔහුගේ අත්දැකීම්, සංකීර්ණ සංකල්ප සරලව පැහැදිලි කිරීමේ හැකියාව ඔප් නංවා ඇත.

දිවයින පුරා සිසුන් 7,000කට අධික සංඛ්‍යාවකට MS Office පාඨමාලා සාර්ථකව මෙහෙයවා ඇති ඔහු, පාසල් සිසුන්, විශ්ව විද්‍යාල සිසුන්, රැකියා අපේක්ෂකයන් සහ වෘත්තිකයන් ඇතුළු විවිධ පසුබිම් සහිත පිරිස් සඳහා පරිගණක දැනුම ලබා දීමට සුවිශේෂී දායකත්වයක් සපයා ඇත. ඔහුගේ සරල හා ප්‍රායෝගික ඉගැන්වීම් රටාව තුළින්, ඕනෑම කෙනෙකුට පහසුවෙන් පරිගණක දැනුම වර්ධනය කර ගැනීමටත්, නවීන ලෝකයේ ඉදිරියට යාමටත් අවස්ථාව ලැබේ. ඔහුගේ මගපෙන්වීම යටතේ ඔබේ පරිගණක නිපුණතා වැඩිදියුණු කරගන්න

MS Office පාඨමාලාවකින් පසු ඔබට ලැබෙන ප්‍රතිලාභ

✅වටිනා සහතික පත්‍රයක්: පාඨමාලාව සාර්ථකව නිම කිරීමෙන් පසු, ඔබේ හැකියාවන් සනාථ කරන පිළිගත් සහතික පත්‍රයක් ඔබට හිමිවේ.

✅ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වීම: MS Office යෙදුම් පිළිබඳ ගැඹුරු අවබෝධයක් හා ප්‍රායෝගික දැනුමක් ලබා ගැනීමෙන්, ඔබ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු බවට පත්වේ.

✅නව රැකියාවන් සඳහා දොරටු විවර වීම: අදාල කුසලතා රැකියා වෙළඳපොලේ ඉහළ වටිනාකමක් ඇති බැවින්, ඔබට නව රැකියා අවස්ථා රැසකට පිවිසීමට මෙය මග පාදයි.

✅රැකියාවන්හි නියුතු වූවන් සඳහා උසස්වීම්: දැනටමත් රැකියාවක නියුතු අයට, තම කාර්යයන් වඩාත් කාර්යක්ෂමව ඉටු කරමින් උසස්වීම් ලබා ගැනීමට මෙය මහත් පිටුවහලකි.

✅ස්වයං රැකියා අවස්ථා: Online platforms, Typing jobs වැනි විවිධ ස්වයං රැකියා අවස්ථා සඳහා ඔබේ දොරටු විවර වන අතර, ඔබට නිවසේ සිටම ආදායම් මාර්ග උපයා ගත හැක.

පාඨමාලාවේ අන්තර්ගතය: Course Content

  • Total: 30 hrs

  • Computer Basics: 2 hrs

  • Word: 14 hrs

  • PowerPoint: 4 hrs

  • Excel: 6 hrs

  • Internet, Email, Sinhala Typing & AI: 4 hrs

2024 | SellFire Media PVT LTD | All rights reserved